"ඔබේ ආදරේ රහසිගතව කරගෙන එයාට එයාගේ පාඩුවේ ඉන්න සලස්වන්න.වෙලාවකට මට හිතෙනවා ආදරේ කරන්න හොඳම විදිය ඒකයි කියලා. ආදරේ එයාට කියන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?පෙරලා එයාගේ ආදරේ බලාපොරොත්තුත් නොවෙනවා නම් තමන් එයාට ආදරේ බව කියන්න ඕනත් නැහැ නේද?"
Iskirima - ඉස්කිරීම
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Damith Udayanga Dahanayaka - දමිත් උදයංග දහනායක
- ISBN: 9789554788527
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40